- 2026-01-01 09:16
- Motorbikes
- Colombo
- 13 views
Location: Colombo
Price: ₨749,000
වටිනාකමෙන් 30%ක් දීලා Brand new️ යතුරුපැදියක් ගන්න මීරිගම රුසිරු TVS එකටම එන්න
ඔබට ලැබෙන නොමිලේ ලැබෙන තෑගි සහ දීමනා:
JBL Speaker එකක් (සංගීතය සමඟ විනෝදයෙන් යන්න)
Smart Watch එකක් (ඔබේ ස්මාර්ට් ගමනට) ⌚
Helmet & Jacket (ආරක්ෂාව සහ පෙනුම වෙනුවෙන්) ️
Petrol & Insurance (පළමු ගමනට අවශ්‍ය සියල්ල සූදානම්)
Phone Holder & USB Cable (GPS බලන්න සහ ෆෝන් එක චාජ් කරන්න)
Tool Kit & අංක තහඩු රඳවන (අවශ්‍යම දේවල්) ️
TVS RAIDER
️සම්පූර්ණ මිල- 749000/=
️මූලික ගෙවීම- 261000/=
TVS SPORT 110
️සම්පූර්ණ මිල- 577000/=
️මූලික ගෙවීම -160000/=
TVS NTORQ RACE XP
️සම්පූර්ණ මිල- 839000/=
️මූලික ගෙවීම- 250000/=
TVS XL 100
️සම්පූර්ණ මිල- 399900/=
️මූලික ගෙවීම- 130000/=
ඔයා ලංකාවේ කොහේ හිටියත් ,ඔයා CRIB එකේ හිටියත් ඔයාට දැන් BRAND NEW බයික් එකක් එක දවසින් ඔයාගෙ කරගන්න පුලුවන්
පරණ බයික් එක අපිට දීලා අලුත් TVS BRAND NEW බයික් එකකට මාරු වෙන්නත් පුලුවන්
ඔයා ලංකාවෙ කොහෙ හිටියත් ඔයා ලගටම නොමිලේම බයික් එක දවසින් ගෙනත් දෙන්න අපි සූදානම්
මිලදී ගන්නා සෑම යතුරුපැදියකට අවශ්‍ය සියලුම දේ නොමිලේම
වසර පහක වගකීමක්