Rider Electric Paint Putty Mixer 1200w
  • November 4, 2023 12:36 pm
  • Meegoda, Sri Lanka
13,500

Rider Electric Paint Putty Mixer 1200w
Model: UPS-M120
Three Months Warranty
Special Price LKR: 13,500/=
Voltage 220 – 240
Power 1200 w
Speed 0 – 660 rpm
>>Now Cash on delivery available with reasonable delivery charge<< ☎☎For Order Follow below link Via WhatsApp☎☎ https://wa.me/94717122115 If you Eligible, Installments available up to 03 months via KOKO App (conditions apply) SPECIAL NOTICE: >>POYADAY & SUNDAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<< EASY TIPS: >>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<< >>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<< >>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<< VISA / MASTERCARD ACCEPTED (conditions apply) WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. SPECIAL FEATURE:- IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD) රයිඩර් ඉලෙක්ට්‍රික් තීන්ත මික්සරය මාස තුනක වගකීමක් සහිතයි විශේෂ මිල රු. 13,500/= වෝල්ට් 220 - 240 වොට් 1200 වේගය මිනිත්තුවට වට 0 - 660 විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි විකිණීමට තිබේ >>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<< ☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎ https://wa.me/94717122115 ඔබ සුදුසුකම් සපුරයි නම් කොකෝ යෙදවුම මගින් වාරික 3ක් දක්වා ගෙවාගෙන යෑමේ හැකියාව ඇත (කොන්දේසි සහිතයි) සැ.යු. >>ඉරිදා සහ පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<< ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි) වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ. විශේෂ අවස්ථාවක්:- අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා) Showroom Harischandra Tool City 31/4A, High Level Road Dikhathamma Meegoda 0717122115

Overview

  • Item Type: Other Appliance
  • Condition: New

Location

Meegoda, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service